AFC Banner
AFC Banner
Empty Ad

වත්තල වෙඩි තැබීමට හේතු හෙළිවෙයි

වත්තල, ඇළකන්ද ප්‍රදේශයේ අද (14) සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ පෞද්ගලික ආරවුලක් මත සිදුකරන ලද්දක් බවට පොලිසිය සැක පළකරනවා.

මෙම වෙඩි තැබීමෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂය පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?