වත්තල පොලිසියට කොහොඹ ගසක් කඩා වැටී රථ වාහන කිහිපයකට අලාභ හානි (ඡායාරූප)

අද (04) පස්වරුවේ වත්තල ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් වත්තල පොලිස් ස්ථානය අසල තිබූ කොහොඹ ගසක් කඩා වැටී තිබෙනවා.

පොලිස් ස්ථාන භූමියට මෙම ගස කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් ස්ථාන භූමියේ නවතා තිබූ රථ වාහන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?