වත්තල පොලිසියට කොහොඹ ගසක් කඩා වැටී රථ වාහන කිහිපයකට අලාභ හානි (ඡායාරූප)

අද (04) පස්වරුවේ වත්තල ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් වත්තල පොලිස් ස්ථානය අසල තිබූ කොහොඹ ගසක් කඩා වැටී තිබෙනවා.

පොලිස් ස්ථාන භූමියට මෙම ගස කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් ස්ථාන භූමියේ නවතා තිබූ රථ වාහන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05