වගා ළිඳකට වැටී සිටි මව් කෙනෙරක් හා අලි පැටවෙකු දැඩි පරිශ්‍රමයකින් මුදාගැනෙයි

ගල්කිරියාගම – හිඟුරුවැල්පිටිය ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි මව් කෙනරක හා අලිපැටවකු ඉන් ගොඩ ගෙන යළි රක්ෂිතයට පලවා හැරිමේ මෙහෙයුමක් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

ආහාර සොයා යමින් සිටිය දී එම අලිමව හා පැටවා මෙලෙස වගා ළිඳට වැටී ඇති බවටයි වන සත්ත්ව අඩවි නිලධාරීන් සැක පළ කරන්නේ.

මව් කෙනෙර වයස අවුරුදු 25ක් පමණ වන්නියෙකු වන බවත් පැටවාට අවුරුද්දක් පමණ වන බව ද වාර්තා වනවා.

ජේසීබී යන්ත්‍රයක සහායෙන් පැය එකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා මව් කෙනෙර සහ අලි පැටවා ගොඩට ගත් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?