වගා ළිඳකට වැටී සිටි මව් කෙනෙරක් හා අලි පැටවෙකු දැඩි පරිශ්‍රමයකින් මුදාගැනෙයි

ගල්කිරියාගම – හිඟුරුවැල්පිටිය ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි මව් කෙනරක හා අලිපැටවකු ඉන් ගොඩ ගෙන යළි රක්ෂිතයට පලවා හැරිමේ මෙහෙයුමක් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

ආහාර සොයා යමින් සිටිය දී එම අලිමව හා පැටවා මෙලෙස වගා ළිඳට වැටී ඇති බවටයි වන සත්ත්ව අඩවි නිලධාරීන් සැක පළ කරන්නේ.

මව් කෙනෙර වයස අවුරුදු 25ක් පමණ වන්නියෙකු වන බවත් පැටවාට අවුරුද්දක් පමණ වන බව ද වාර්තා වනවා.

ජේසීබී යන්ත්‍රයක සහායෙන් පැය එකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා මව් කෙනෙර සහ අලි පැටවා ගොඩට ගත් බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21