Empty Ad
AFC Banner
Empty Ad

ලෝ ප්‍රකට ඇමරිකානු ගායක ඇලෝයි බ්ලැක් දිවයිනට (ඡායාරූප)

ප්‍රසිද්ධ ඇමරිකානු ගායක ඇලෝයි බ්ලැක් සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

ඔහු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළෙ දසත වාර්තාකරු සඳහන් කළේ.

උදෑසන 08.24ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

විද්‍යා සහ තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනනයකට අනුවයි ඇලෝයි බ්ලැක් මෙරටට් පැමිණ ඇත්තේ.

ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාවන සාකච්ඡාවකට ද එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?