ලෝටස් වටරවුම අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ 21ක් අත්අඩංගුවට

ලෝටස් වටරවුම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටි පිරිස අතරින් විරෝධතාකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්වෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් 04ක් ද සිටිනවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාලු මුවදොර සිටින උද්ඝෝෂකයින් පිරිසක් විසින් අද (20) උදෑසන මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ හේතුවෙන් ඒ අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

උද්ඝෝෂණයේ නිරත පිරිස විසින් එම පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර තිබූ අතර එම හේතුවෙන් සේවයට වාර්තා කළ මුදල් අමාත්‍යංශ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට දුෂ්කරතා සඳහා මුහුණදීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47