ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියෙන් බංගලින් දොට්ට – කරට කර උණුසුම් තරග පෙළක් ඉදිරියේ දී

2023-2025 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශයට යන එනමං නැති කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 06 දෙනාගේ කාණ්ඩයට එක් ව තිබෙනවා.

ඒ අද (31) ජයග්‍රහණයකින් දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවා ලැබූ ඉනිමකින් සහ ලකුණු 273ක දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් සමගයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන වෙනස් වී ඇති අතර බංග්ලාදේශයට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද බිඳී යනවා.

බංග්ලාදේශයට සිය ස්ථානය අහිමි කළ දකුණු අප්‍රිකානුවන්ට ඉහළින් ම ඉන්දියාවත්, දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවත් පසුවන අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය පිළිවෙළින් ඉන් අනතුරුව සිටිනවා.

එබැවින් මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කරට කර තීව්‍ර සටනක් ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති.

ඉදිරියේ දී ඉන්දියාවට ඔස්ට්‍රෙලියාව සමගත්, ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමගත් ටෙස්ට් තරගාවලියකට මුහුණදීමට තිබෙනවා.

එමෙන්ම මෙම තරග ප්‍රතිඵල සඳහා එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ද විශාල බලපෑමක් එක් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
13
+1
6
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?