ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට උසස් වීමක්

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඊයේ (22) දිනයේ දී සිදු කළ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඒ ටෙස්ට් තරග 25කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 2271ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණ ලැබීමේ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 91ක් වශයෙන්.

මෙම ලැයිස්තුවේ මුල් තැන සිටි ඉන්දීය කණ්ඩායම ස්ථානයක් පහතට වැටී තිබෙනවා.

ඒ සිය ස්ථානය වත්මන් ලෝක ශූර ඔස්ට්‍රෙලියාවට පිරිනමමින්.

ඔස්ට්‍රෙලියාව ටෙස්ට් තරග 30කට එක් ව ප්‍රසාද ලකුණු 3715ක් ලබා සිටිනවා.

ඉන්දියාව ලබා සිටින්නේ 3498ක් පමණයි.

මෙම ලැයිස්තුවේ තුන්වැනි තැන එංගලන්තයටත් සිව්වැනි තැන දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
55
+1
4
+1
24
+1
6
+1
6
+1
7
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?