ලෝක කුසලානයට එක්ව සිටින ඇෆ්ගන් සංචිතයේ වෙනසක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඇෆ්ගනිථාන සංචිතයේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ, අනුව දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් වෙනුවට ආරම්භක පිතිකරුවෙක් වන හස්රතුල්ලා සසායි ඇෆ්ගනිස්ථාන සංචිතයට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මුජීබ් උර් රහ්මාන්ට IPL 2024 තරඟාවලියෙන් ඉවත්වීමට සිදු වූ ඇඟිල්ලේ ආබාධය නැවත ඇතිවීමෙන් පසු ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් ද ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුවයි හස්රතුල්ලා සසායි මෙලෙස ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇත්තේ.

මුජීබ්, උගන්ඩාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ලෝක කුසලානයේ ආරම්භක තරඟයට ක්‍රීඩා කළ අතර, එතැන් සිට ඇෆ්ගනිස්ථාන සහභාගී වූ අනෙකුත් තරග දෙකට ඔහු ක්‍රීඩා කළේ නැහැ.

ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි ඇෆ්ගනිස්ථාන සංචිතයට එක්කර ගැනීමට ICC තාක්ෂණික කමිටුව සිකුරාදා සිනයේ අනුමැතිය ද ලබා දී තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03