Tuesday, January 7, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය (World Food Day) අද (16) දිනයට යෙදී තිබෙනවා.

1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් මස 16 වන දින ලෝක ආහාර දිනය වශයෙන් නම් කරනු ලැබුවා.

කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගනු ලබනවා.

“කිසිවකු අත් නොහරින්න” මෙවර ලෝක ආහාර දින තේමාවයි.

COVID-19 වසංගතය, දේශගුණික විපර්යාස, ඉහළ යන ජීවන වියදම සහ ජාත්‍යන්තර ආතතීන් ඇතුළු බහු ගෝලීය අභියෝග සහිත වසරක් වන 2022 වසරේදී ලෝක ආහාර දිනය සලකුණු කෙරෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ආහාර හිඟය, අධික ජීවන වියදම, ආර්ථික අර්බුද ඇතුළු ගැටළු රැසක් හමුවේ වුව ද ශ්‍රී ලංකාවත් ලෝක ආහාර දිනය සමරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය - 2025-01-07
07:56:57
Video thumbnail
ජාතික අවම වේතනය රු.60,000ක් දක්වා වැඩි විය යුතුයි - ජනපතිට ලේසි වෙන්නේ නෑ - මෙහෙමත් ඉල්ලීම්...
06:02
Video thumbnail
මාලිමාවේ චණ්ඩියාට පොලිසියත් නැමෙයි - ත්‍රීවිල් රියදුරෝ පාරට බහී
05:29
Video thumbnail
තොරොම්බල් ගලවලා දාන්න ඕන - රියදුරෝ කියයි
10:23
Video thumbnail
වාහන අමතර කෑලි ගැන අධිකරණ වෛද්‍ය වරයාගෙන් ඇඟ හිරිවැටෙන අනාවරණයක්
07:18
Video thumbnail
පිටකොටුවේ බස්වල ස්ටිකර් ගලවයි
03:46
Video thumbnail
රට වටා සිදුවන ඝාතන රැල්ල ගැන නලින්ද ජයතිස්සගෙන් ආන්දෝලනාත්ම හෙළිදරව්වක්
02:20
Video thumbnail
රනිල්ගේ කලිසම ඔලුවෙන් දාගෙන යන්නේ
09:25
Video thumbnail
උප කුලපති නැටුවේ හරිනිගේ පදේටද ? නලින්ද උත්තර දෙයි
02:28
Video thumbnail
තොරන් බස්වලට ආණ්ඩුවෙන් රතු එළියක් - අපි 19වෙනිදා වෙනකන් කල්දෙන්නම්
02:42

?