AFC Banner
AFC Banner
Empty Ad

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත මාරුකර ඇති බව වාර්තා වනවා.

නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන පසුගිය 31 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙහිදී ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලට යාමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?