ලොව ප්‍රියජනකම දිවයින බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ රන් සම්මානයට

ලොව ප්‍රියජනක ම දිවයින ලෙස ශ්‍රී ලංකාව රන් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙම සම්මාන උලෙළ පැවැත්වුණේ එංගලන්තයේ – ලන්ඩන් නුවරදියි.

Wanderlust Reader Travel Awards -2024 විසින් මෙම සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මනාප ලබාදීම ලොව පුරා වෙසෙන ජනතාවට සිදු කළ හැකි වුණා.

ඒ අනුව ලොව සංචාරකයින් වැඩි වශයෙන් සංචාරය කිරීමට කැමති මෙන් ම ප්‍රියජනක ම දිවයින සඳහා වන මනාප ලැයිස්තුවේ වැඩිම මනාප හිමිවුණේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාවට පසුගිය වසරේ මෙම ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමි වූ අතර මෙවර එය වෙනස් වී පළමු තැන දක්වා ඉදිරියට පැමිණ ජයග්‍රහණය කර තිබෙනවා.

මිලියන 03කට අධික සංචාරකයින් විසින් ශ්‍රී ලංකා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලද බවයි වාර්තා වන්නේ.

මෙම සම්මානය ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය භූ දර්ශන සහ ලොව පුරා සිටින අමුත්තන් වශී කරවන පොහොසත් ඉතිහාසය ඉස්මතු කරවන බව ද එම සම්මාන උලෙළේ දී ප්‍රකාශ වුණා.

අනෙකුත් කාණ්ඩවල දී, ඔස්ට්‍රෙලියාව ලොව වඩාත් කැමතිම රට ලෙස තේරී පත් ව ඇති අතර, ටෝකියෝ නුවර වඩාත් කැමතිම නගරය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47