ලොව පළමු AI මැතිවරණ අපේක්ෂකයා මහා බ්‍රිතාන්‍යයෙන්

ලෝකයේ පළමු වරට මැතිවරණයක් සඳහා තරග කරන අපේක්ෂකයා කෘත්‍රීම බුද්ධියෙන් (AI) තාක්ෂණයෙන් නිර්මාණය කළ පුද්ගලයෙක් ව තෝරා ගන්නට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයා ව නම් කර ඇත්තේ ‘AI ස්ටීව්’ නමින්.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ඉදිරි මහ මැතිවරණයේ දී ලොව පළමු වරට නීති සම්පාදනය කරන්නෙකු බවට AI තාක්ෂණයෙන් යුත් පුද්ගලයෙක් තෝරා පත් කරගැනීමට අවස්ථාව හිමිවනවා.

මොහුව නිර්මාණය කර ඇත්තේ එරට ව්‍යාපාරිකයෙකු ලෙසටයි.

ස්ටීව් එන්ඩකොට් නමැති මෙම තැනැත්තා ජූලි 04 බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇති.

ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ “AI ස්ටීව්” නම් AI මගින් ජනනය කරන ලද avatar එකක් දක්වනවා.

Neural Voice යන නමන් මේ 59 හැවිරිදි Steve Endacott නව දේශපාලන පක්ෂයක් සක්‍රීය කර ඇති අතර; ඉදිරියේ දී ලෝකය පුරා ඊට තවත් AI අපේක්ෂකයින් බඳවා ගැනීමට සැලසුම් කරනවා.

AI ස්ටීව් ජයග්‍රහණය කළහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාර්ලිමේන්තු මන්ත්‍රී) ලෙස කටයුතු කරනු ඇත්තේ AI නොව Endacott බව මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

සමලිංගික හා සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, සංක්‍රමණිකයන් වෙනුවෙන් ද ඔහු ඡන්ද ව්‍යාපාරයේ නිරත වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?