ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක හිමිකරුවා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක් වන “මැංගෝ” හි නිර්මාතෘ ඉසාක් ඇන්ඩික් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය පවුලේ සමාජිකයින් සමඟ ස්පාඤ්ඤයේ, බාසිලෝනාහි කඳුකර ප්‍රදේශයේ පිහිටා ඇති මොන්ට්සෙරාට් ගුහා ගවේෂණයක නිරත වන අවස්ථාවේ මිටියාවතකට ඇද වැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මිය යන විට ඉසාක් ඇන්ඩි 71 වන වියේ පසු වුණා.

තුර්කියේ උපත ලැබූ ඉසාක් ඇන්ඩික් 1984 වසරේ දී බාර්සිලෝනාහිදී සිය සොහොයුරා සමඟ එක්ව මැංගෝ” විලාසිතා ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා.

ස්පාඤ්ඤ කේන්ද්‍රකරගනිමින් ව්‍යාප්ත වී ඇති “මැංගෝ” විලාසිතා සන්නාමයේ වෙළඳසැල් 2,800 කට ආසන්න ප්‍රමාණයක් ලොව පුරා පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47