ලොවක් කළඹමින් සුනඛයින් දෙදෙනෙකුට මරණ දඬුවම දෙන්න යන අමානුෂික සිදුවීම – සියල්ල CCTV-වලින් එළියට එයි

German Shepherds වර්ගයේ සුනඛයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන්, අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත වාර්තා වන්නෙ, පාකිස්ථානයෙන්.ගල්ෆ් පුවත් සේවය වාර්තා කරන ආකාරයට ජෙෂ්‍යඨ අධි නීතිඥවරයෙකු (ඔහුගේ නම මිර්සා අක්තාර්) පසුගිය දිනෙක උදෑසන ව්‍යායාම සඳහා ඇවිදින අතරතුරදී මෙම සුනඛයන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර එයින් ඔහු අමානුෂික ලෙස තුවාල ලබා තිබෙනවා.

ඉන් අනතුරුව මෙම නීතිඥවරයා විසින්, සුනඛයන්ගේ හිමිකරුට එරෙහිව නඩු මඟට පිවිස ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, අවසානයේ විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් නීතිඥවරයා නඩුව ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

හිමිකරු විසින් මේ සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව පෙන්වා දෙන නීතිඥවරයා පවසා ඇත්තේ, සුනඛයන් දෙදෙනා වහා මරා දමන ලෙසයි.

මෙම “මරා දැමීම” සඳහා හිමිකරු ද එකඟ වී ඇති බව සඳහන් වන නමුත්, මෙය දැනටමත් විවාදයට තුඩු දෙමින් පවතිනවා.

සීසීටීවී මඟින් ලබාගත් ප්‍රහාරයේ වීඩියෝවෙන් දැක්වෙන්නේ, සුනඛයින් නීතිඥවරයාව බිම හෙළා පහර දෙන අයුරු යි.එම වීඩියෝව පහතින් බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?