රටට හුන්ඩුවක් කිව්වට සමාව ගන්න – විපක්ෂ නායක කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (03) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාව අතරතුර, රට හුන්ඩුවක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙසට තමන් යෝජනා කරන බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

රට ගැන එලෙස අපහස සහ නිග්‍රහ කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

  1. Samawa ganna?

    Sajiyo oya anuraya ganeeda samawa?

    Jeppoma okata kiyaddi Rajapakshage Lambogini padda eka harigassana kiyala oka mokadda kiwwe kiyala uge lanaga hitapu Jeppo dannawa / un kiyanawa

    Ehew eka meka karaida

    Track panapu haadayek