ලොවක් කළඹමින් සුනඛයින් දෙදෙනෙකුට මරණ දඬුවම දෙන්න යන අමානුෂික සිදුවීම – සියල්ල CCTV-වලින් එළියට එයි

German Shepherds වර්ගයේ සුනඛයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන්, අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත වාර්තා වන්නෙ, පාකිස්ථානයෙන්.ගල්ෆ් පුවත් සේවය වාර්තා කරන ආකාරයට ජෙෂ්‍යඨ අධි නීතිඥවරයෙකු (ඔහුගේ නම මිර්සා අක්තාර්) පසුගිය දිනෙක උදෑසන ව්‍යායාම සඳහා ඇවිදින අතරතුරදී මෙම සුනඛයන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර එයින් ඔහු අමානුෂික ලෙස තුවාල ලබා තිබෙනවා.

ඉන් අනතුරුව මෙම නීතිඥවරයා විසින්, සුනඛයන්ගේ හිමිකරුට එරෙහිව නඩු මඟට පිවිස ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, අවසානයේ විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් නීතිඥවරයා නඩුව ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

හිමිකරු විසින් මේ සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව පෙන්වා දෙන නීතිඥවරයා පවසා ඇත්තේ, සුනඛයන් දෙදෙනා වහා මරා දමන ලෙසයි.

මෙම “මරා දැමීම” සඳහා හිමිකරු ද එකඟ වී ඇති බව සඳහන් වන නමුත්, මෙය දැනටමත් විවාදයට තුඩු දෙමින් පවතිනවා.

සීසීටීවී මඟින් ලබාගත් ප්‍රහාරයේ වීඩියෝවෙන් දැක්වෙන්නේ, සුනඛයින් නීතිඥවරයාව බිම හෙළා පහර දෙන අයුරු යි.එම වීඩියෝව පහතින් බලන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44