දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට

කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.