ලොතරැයි මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 5ක් සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් අත්සන් කෙරේ

රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය,පාලනය,වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සාමූහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (04) ආරම්භ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආරම්භක පියවර ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගම, යන රාජ්‍ය ව්‍යාපාර 5 සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් ඊයේ අමාත්‍යංශයෙදී අත්සන් කළ බව අමාත්‍යවරයා පැවසුවා.

සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව එකඟ වූ කාල සීමාව තුළ රාජ්‍ය ව්‍යාපාරයන්හි මෙහෙයුම්, මූල්‍ය හා සේවා සැපයීමේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශවීක ගිවිසුමකි.

පවතින ආර්ථික තත්ත්වය තුළ තව දුරටත් පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම ගැටලු සහගත බවත් අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වැය කරන මුදලට සමාන මුදලක් පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු ව ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?