ලොකු ලොකු දේවල් එපා තිබ්බ තැනට අරන් දුන්නා නම් ඇති.

ජනපතිවරයාට නැති වුන වසර දෙක දීමට අවශ්‍ය නැතිබවත් හැකි නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුලත් කරුණු කිසිවක් ඉටුනොකර රට භාරගත් තැනට ගෙනවිත් නැවතත් රට සමගිජනබලවේගයට භාර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

එවිට සහල් කිලෝව රුපියල් 60ටත් / ගෑස් සිලින්ඩරය රුපියල් 1000ක් අඩුවෙනුත් ලබාගත හැකි පෝළිම් රහිත යුගයක් නැවතත් උදාවනු ඇති බවයි ඔහු පවසන්නේ.

මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කලා.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ඔහු මැතිවරන ව්‍යාපාරය කල සමයේ කිසිවෙකුට මත් පැන් නොදුන් බවත් කිරි සහ කේක් ලබා දුන් බව පැවසුවා.ඔහු සදහන් කර සිටියේ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21