spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොකු ලොකු දේවල් එපා තිබ්බ තැනට අරන් දුන්නා නම් ඇති.

ජනපතිවරයාට නැති වුන වසර දෙක දීමට අවශ්‍ය නැතිබවත් හැකි නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුලත් කරුණු කිසිවක් ඉටුනොකර රට භාරගත් තැනට ගෙනවිත් නැවතත් රට සමගිජනබලවේගයට භාර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

එවිට සහල් කිලෝව රුපියල් 60ටත් / ගෑස් සිලින්ඩරය රුපියල් 1000ක් අඩුවෙනුත් ලබාගත හැකි පෝළිම් රහිත යුගයක් නැවතත් උදාවනු ඇති බවයි ඔහු පවසන්නේ.

මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කලා.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ඔහු මැතිවරන ව්‍යාපාරය කල සමයේ කිසිවෙකුට මත් පැන් නොදුන් බවත් කිරි සහ කේක් ලබා දුන් බව පැවසුවා.ඔහු සදහන් කර සිටියේ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?