ලූලා ද සිල්වා යළි බ්‍රසීල ජනපති පුටුවට

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස කලක් ජනපති ධුරය දැරූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යළි තේරී පත්ව තිබෙනවා.

ඒ, ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝව පරාජයට පත් කරමින්.

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ අන්ත දක්ෂිණාංශික පාලනය පරාජයය කරමින් ලූලා ද සිල්වා මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලූලා ද සිල්වා දින 580ක කාලයක් සිරගතව සිටි නැවත දේශපාලන සටනට පැමිණීමෙන් පසු මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගත්තා.

නව ජනාධිපතිවරයා වශයෙන් තෙරේ පත් වූ ලූලා ද සිල්වා සියයට 50.9ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර, ප්‍රතිවාදී ජෙයාර් හිමිවුයේ සියයට 49.1ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12