spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලූලා ද සිල්වා යළි බ්‍රසීල ජනපති පුටුවට

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස කලක් ජනපති ධුරය දැරූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යළි තේරී පත්ව තිබෙනවා.

ඒ, ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝව පරාජයට පත් කරමින්.

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ අන්ත දක්ෂිණාංශික පාලනය පරාජයය කරමින් ලූලා ද සිල්වා මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලූලා ද සිල්වා දින 580ක කාලයක් සිරගතව සිටි නැවත දේශපාලන සටනට පැමිණීමෙන් පසු මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගත්තා.

නව ජනාධිපතිවරයා වශයෙන් තෙරේ පත් වූ ලූලා ද සිල්වා සියයට 50.9ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර, ප්‍රතිවාදී ජෙයාර් හිමිවුයේ සියයට 49.1ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?