ලුණුගම්වෙහෙර ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

පසුගිය 04 වනදා රාත්‍රියේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද සිටින බවයි වාර්තා වන්නේ.

අනෙක් දෙදෙනා ඝාතනයට අනුබල දුන් අය බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සමඟ ගිනිඅවි 02ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් අද (08) දිනයේ තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලුණුගම්වෙහෙර, පුංචි අප්පුජදුර ප්‍රදේශයේ පසුගිය 04 වනදා සිදු වූ වෙඩි තැබීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?