ලුණුගම්වෙහෙර ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

පසුගිය 04 වනදා රාත්‍රියේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද සිටින බවයි වාර්තා වන්නේ.

අනෙක් දෙදෙනා ඝාතනයට අනුබල දුන් අය බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සමඟ ගිනිඅවි 02ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් අද (08) දිනයේ තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලුණුගම්වෙහෙර, පුංචි අප්පුජදුර ප්‍රදේශයේ පසුගිය 04 වනදා සිදු වූ වෙඩි තැබීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56