spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්රෝ සමාගම ජනතාවගෙන් කල ඉල්ලීම

ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ඒ අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙසයි. සිලින්ඩර 16,000ක් අද දිනය තුළ බෙදා හරින බවත් යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට ළගා වන්නේ අනිද්දා දිනයේදි බවත් එම සමාගම ප්‍රකාශ පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?