ලිං!ගික හිංසනයට ‘ශ්‍රී ලන්කන්’ ඉන්දියාවෙන් දඩ කයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නවදිල්ලියේ අධිකරණයකින් ඉන්දියානු රුපියල් පනස් දහසක (50,000) දඩයක් නියම කර ඇත. කාන්තා ලිං$ගික හිංස%නයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු නිලධාරියකුට එරෙහිව නඩුවක පාර්ශ්වකරුවකු ලෙස ජාතික ගුවන් සේවයට මෙම දඩය පනවා තිබේ.

‘රැකියා ස්ථානයේ කාන්තාවන්ට ලිං%ගික හිරිහැර කිරීම පිළිබඳ 2013 පනතේ ප්‍රතිපාදන යටතේ පැනවිය හැකි ඉහළම දඩය මෙලෙස ගුවන් සේවයට පනවා ඇත. ගුවන් සමාගමේ හැසිරීම සැලකිල්ලට ගැනීමෙන් පසුව විනිසුරුවරයා මෙලෙස උපරිම දඩය නියම කර තිබේ. මෙම නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයක් දේශීය හෝ විදේශීය ඕනෑම සේවා යෝජකයකුට එරෙහිව දඬුවම් පැමිණවූ පළමු අවස්ථාව මෙයයි. මෙයට සමගාමීව පැවැති තවත් නඩුවකදී, ශ්‍රී ලංකාව ගුවන් සමාගමේ කලාප කළමනාකරුවකුවූ ලලිත් ද සිල්වා යන අය 2020 සැප්තැම්බර් 16 වැනි දින එම අධිකරණය විසින්ම වරදකරු කර තිබේ. ඉන්දීය ජාතික කාන්තා නිලධාරිනියකට ලිං&ගික අත!වර කිරීම සහ අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31