ලිංගික උත්තේජන පෙති භාවිත කිරීමෙන් පසුගිය කාලයේ මරණවල වැඩිවීමක්

ලිංගික උත්තේජන පෙති භාවිත කිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ මාසයකට පුද්ගලයින් 02ත් 03ත් අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර ප්‍රකාශ කරනවා. ඒ, අනුව මේ ඉතා ඉහළ අගයක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෛද්‍ය උපදෙස් නොතකා ලිංගික උත්තේජන පෙති ලබාගත් වයස අවුරුදු 20ත් 25ත් සහ 40ත් 45ත් අතර පුද්ගලයන් බවයි ඇය සඳහන් කරන්නේ.

වෛද්‍යවරයෙකුගේ උපදෙස්වලින් තොරව ලිංගික උත්තේජන පෙති භාවිත කිරීම සහ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලබාගැනීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වෛද්‍යවරයකුගේ උපදේශයකින් තොරව අත්හදා බැලීම සහ සෞඛ්‍ය හේතුන් මත මෙම ලිංගික උත්තේජන බෙහෙත් ලබාගැනීම අතිශය භයානක බව ඇය කියා සිටියා.

එමෙන්ම වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිඳු ලිංගික උත්තේජන ඖෂධයක් භාවිත නොකරන ලෙස ද ඇය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
15
+1
58
+1
30
+1
87
+1
17
+1
142
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03