ලැබූ ජයග්‍රහණය ගැන මාලිංගගෙන් විශේෂ සටහනක්

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (29) පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයක් හිමි වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක් කරමින් හිටපු වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග සමාජ මාධ්‍ය වෙත විශේෂ සටහනක් එක්කර තිබුණා.

සිම්බාබ්වේ තරගාවලිය සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය මෙන්ම ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් වේග පන්දුයවන්නන් වෙනුවෙන් සතියක් පුරාවට පැවති විශේෂ පුහුණු කඳවුරක් සඳහා ද ලසිත් මාලිංග තම දායකත්වය ලබා දුන්නා.

දිල්ෂාන් මධුසංක විසින් ලබාගත් කඩුලු ත්‍රිත්වයට මෙන්ම තරගයේ අවසන් පන්දුවාරය තෙක් පන්දුයවන්නන් මනා උත්සාහයකින් යුතුව තරගවැදීම සම්බන්ධයෙන් සුබපැතුම් සහ ප්‍රශංසා ලසිත් මාලිංග විසින් සමාජ වෙත එක්කර තිබුණා

Screenshot 2025 08 30 151100
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03