AFC Banner
AFC Banner
Empty Ad

ලාංකිකයන් සිටින ‘ගොඩනැගිලිවලටත්’ රොකට් කෑලි

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් නිසා රොකට් ප්‍රහාර එල්ලවන බැවින් අනවශ්‍ය ගමන් නොගොස් ආරක්‍ෂිත ස්ථානවලටම වී සිටින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දුන් බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බීබීසී පුවත් සේවය වෙත සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් පන්දහසකට අධික පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ ජීවත් වනවා.

”අපි ඉන්න ගොඩනැගිල්ලටත් ඊයේ උඩු ගුවනේ පුපුරාගිය රොකට් ප්‍රහාරයක කෑලි වැටුණා. දේපළ වලට හානි වුණත් අපිට කරදරයක් නෑ. ඒ වෙලාවේ මම හිටියේ ආරක්‍ෂිත නිවස්නය තුළ.” යනුවෙන් එහි ජීවත්වන  නලීන් සමන්ත බීබීසී පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණා.

(BBC ඇසුරිනි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?