ලාංකිකයන් සිටින ‘ගොඩනැගිලිවලටත්’ රොකට් කෑලි

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් නිසා රොකට් ප්‍රහාර එල්ලවන බැවින් අනවශ්‍ය ගමන් නොගොස් ආරක්‍ෂිත ස්ථානවලටම වී සිටින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දුන් බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බීබීසී පුවත් සේවය වෙත සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් පන්දහසකට අධික පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ ජීවත් වනවා.

”අපි ඉන්න ගොඩනැගිල්ලටත් ඊයේ උඩු ගුවනේ පුපුරාගිය රොකට් ප්‍රහාරයක කෑලි වැටුණා. දේපළ වලට හානි වුණත් අපිට කරදරයක් නෑ. ඒ වෙලාවේ මම හිටියේ ආරක්‍ෂිත නිවස්නය තුළ.” යනුවෙන් එහි ජීවත්වන  නලීන් සමන්ත බීබීසී පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණා.

(BBC ඇසුරිනි)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25