AFC Banner
Empty Ad
Empty Ad

ලබන සඳුදා සහ අඟහරුවාදා බැංකු නිවාඩු ද ?

ලබන අප්‍රේල් මස 11 සහ 12 වෙනිදා යන දිනයන් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරුණද දිවයිනේ සියලුම රජයේ සහ පෞද්ගලික බැංකු එම දිනයන් හි ගනුදෙනු සඳහා විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?