දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ බිලියන 10කට අධික මත්ද්‍රව්‍ය

මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දකුණු මුහුදේ දී පසුගිය දිනක නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙක්ද යාත්‍රාව සමඟ ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

එම ධීවර යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් කිලෝ ග්රෑම් 600කට අධික ප්‍රමාණයක් ඇති බවට සැකකරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.

මත්ද්‍රව්‍ය බවට සැකකරන එම තොගයේ වටිනාකම බිලියන 10කට අධික බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම එම යාත්‍රාවේ ගිනි අවි 11ක් ද තිබී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36