ලබන සඳුදා සහ අඟහරුවාදා බැංකු නිවාඩු ද ?

ලබන අප්‍රේල් මස 11 සහ 12 වෙනිදා යන දිනයන් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරුණද දිවයිනේ සියලුම රජයේ සහ පෞද්ගලික බැංකු එම දිනයන් හි ගනුදෙනු සඳහා විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්