AFC Banner
AFC Banner
Empty Ad

ලබන වසරේ සිට පාසල් ළමුන්ට මැසූ නිල ඇඳුම් (වීඩියෝ)

ලබන වසරේ සිට මසා නිම කළ නිල ඇඳුම් පාසල් ළමුන්ට ලබාදීමට බලාපොරොත්තුවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

දැනටමත් ඒ සම්බන්ධයෙන් පේෂකර්ම දෙපාර්තමේන්තුවෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමේ දී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනකට අද (06) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
2
+1
7
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?