ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වනවා.
ඒ, අනුව දෙසැම්බර් 31 වනදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට අදාළ අයදුම් පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර 2026/2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය සහ අලුත් කිරීමේ කටයුතු ද අද දිනයේ ආරම්භ වනවා .
එම සේවාව ද දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
අදාළ කාලසීමාවෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




