Empty Ad
AFC Banner
AFC Banner

ලඟදීම ආණ්ඩුව පෙරළනවා : එස් එම් මරික්කාර් …

ලංකාවේ ආණ්ඩු පෙරළියක් මෑත කාලයේදීම සිදුවන බැවින් සියලු රාජ්‍ය සේවකයින් සැමට සාධාරණව සහ නීත්‍යනුකූලව කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය දැනූම් දෙනවා.

නීත්‍යනුකූල නොවන කටයුතු සිදුකරන සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා සමගි ජනබලවේගයේ රජයක් යටතේ දඩුවම් පමුණුවන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අවධාරණය කලේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ රජයක් තුල නීතිය අකුරටම ක්‍රියාත්මක වන බැවින් සියලුම රජයේ නිධාරීන් අනීතික ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම ඔවුන්ගේ මතු අනාගතය ආරක්ශා කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා වේදිකාවේ එහෙම කිව්වට අපි වැඩ කරන්නේ මෙහෙමයි - නියෝජ්‍ය ඇමති රටට කියයි
23:59
Video thumbnail
අගමැති සුපර් මාකට් යද්දී ඇමති වසන්ත පාරේ කඩවල්වලට යයි
01:31
Video thumbnail
බෙහෙත් හිඟය නැති වෙන්නේ 2026 - බාල බෙහෙත් කියලා දෙයක් නෑ - ඇමති නලින්දට රතු එළි
06:27
Video thumbnail
තාත්තගේ කටට මු#ත්‍රා කරන අජාසත්ත පුතා මෙන්න
10:45
Video thumbnail
රටේ ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක්
14:11
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52
Video thumbnail
මහ මග අඬමින් ජනපතිගෙන් සරණක් පතන සොල්දාදුවා #anurakumaradissanayake
04:19

?