ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වෙයි

මෙරට කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට ඕස්ට්‍රේලියාවේ ජිවත් විය.

2020 වර්ෂයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස හුළුගල්ල කටයුතු කළ ඒ මහතා

මොහු මහ බ්‍රිතාන්‍යයේ හා ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට 2020 වර්ෂයේ දී යෝජනා කෙරුණ අතර ඒ අනුවයි ඔහුට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් තනතුර හිමිවූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?