ලංගම බස් රථ කිසිවක් අද දිනයේ ධාවනය නොවෙයි

අද (14) දිනයේ බස් රථ ධාවනය සිදුවන්නේ ඉතාමත් සීමීත ප්‍රමාණයක් බව සමස්ත ලංකා පුද්ගලික බස් සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ දිවයින පුරා ප්‍රදේශ කිහිපයක ඉතා සුළු ප්‍රතිශතයක බස් රථ ධාවනයක් සිදුවනු ඇති බවයි.

මේ අතර අද (14) දිනයේදී ලංගම බස් රථ කිසිවක් ධාවනයට යොදවා නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ හෙට දිනයේ සිට බස් ධාවනය පෙර පරිදිම සිදුවන බව පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?