AFC Banner
Empty Ad
Empty Ad

ලංගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ.ඩී. අල්විස් පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?