ලංගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ.ඩී. අල්විස් පත්කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.