ලංකාවේ එකලස් කරන වාහන ගැන ඇසෙන සුබ පණිවිඩය

දේශීය වශයෙන් එකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික ‌මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක සඳහන් වනවා.

රජය විසින් පසුගිය 2020 වසරේ සිට පනවා තිබෙන වාහන ආනයන සීමා ‌හේතුවෙන් මෙලෙස දේශීය වශයෙන් ඒකලස් කෙරෙන වාහන සඳහා ජනතාවගේ උනන්දුව වැඩි වී තිබෙනවා.

මෙම වාර්තාවට අනුව Mahindra KUV 100 SUV රථ 102 ක් පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර ඇති අතර මෙය මාර්තු මාසයේ දී ලියාපදිංචි කර තිබූ KUV 100 SUV රථ ප්‍රමාණයට වඩා 29%ක ඉහළ යාමකි.

මෙරට දී එකලස් කරනු ලබන DFSK රථ 138 ක් අප්‍රේල් මාසයේ දී අලුතෙන් ලියාපදිංචි කර ඇති අතර මාර්තු මාසයේ දී ඒම ප්‍රමාණය සටහන් වූයේ 78 ක් වශයෙනුයි.

මෙරට එකලස් කරනු ලබන Zotye Z100 මෝටර් රථ 25 ක් ද පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර තිබෙනවා.

2021 අප්‍රේල් මාසයේ දී මෙරට අලුතින් ලියාපදිංචි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 2,418 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10