AFC Banner
AFC Banner
Empty Ad

රෝහල් ගොඩනැගිල්ලක ගින්නක් (වීඩියෝ)

ත්‍රිකුණාමලය තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද උදෑසන 6ට පමණ හටගත් ගින්න හේතුවෙන් රෝහලේ පැරණි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනවා.

ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?