රේගුවෙන් රාජසන්තක කළ වාහන පොලිසියේ පරිහරණයට

මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුලු පොලිසියේ වැටලීම් සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද වාහන ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ එක් වූ අවස්ථාවේදීයි මේබව ප්‍රකාශ කළේ.

නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර 7ක් පමණ තිස්සේ දිරා යමින් පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

“අපි දන්නවා මත්ද්‍රව්‍ය ජාවාරම සීඝ්‍රයෙන් පැතිර යන බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සෑම වැටලීමක් සඳහා ම පොලිස් දෙපාර්තමේන්තුව සතුව තියෙන්නෙ වාහන 12000ක විතර ප්‍රමාණයක්. ඉන් අඩක් පමණ වසර 20කට වඩා පැරණියි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන 111ක් සඳහා මේ වාහන ප්‍රමාණවත් නෑ. ඒ අනුව පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම රථ වාහන ලබාදීම සිදු කෙරෙනවා.”

https://www.youtube.com/watch?v=jCvr0-gN9zE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?