රුසියාවේ සඳ ගමන බොඳ වෙයි – ලූනා 25 සඳ මතට කඩා වැටෙයි

රුසියාව විසින් සඳ තරණය සඳහා යැවූ ලූනා 25 යානය පාලනයෙන් මිදී සඳ මතට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම යානය හෙට (21) දිනයේ දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා යානය පසුගිය 11 වනදා සඳ බලා ගමන් ආරම්භ කළා.

රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන Roscosmos අද (20) උදෑසන ප්‍රකාශ කළේ, එරට වේලාවෙන් සෙනසුරාදා සවස 14:57ට පමණ ලූනා 25 සමඟ සම්බන්ධතා බිඳ වැටුණු බවයි.

ඒ, අනුව 1976 වසරට පසු රුසියාවේ පළමු සඳ මෙහෙයුම අවාසනාවන්ත ලෙස අසාර්ථක වුණා.

මෙහෙයුම අසාර්ථක වූයේ මන්දැයි විශේෂ කොමිසමක් විසින් සොයා බලන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16