රුසියානු යුද්දයේ සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වාගැනීම ගැන ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් (වීඩියෝ)

මිනිස් ජාවාරම්කරුවන් හරහා යුදමය කාර්යයන් සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලබන සතියේ රුසියාවේ දී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වෙන බව වි‌දේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පිරිසක් නුඳුරේදීම රුසියාව බලා පිටත්ව යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?