රුසියානු භටයෝ 289ක් මියයයි

යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකින් රුසියාව අත්පත් කරගෙන සිටි ඩොනෙක්ස ප්‍රාන්තයේ සෙබළුන් 89 ක් මරුමුවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියගිය සියලු දෙනාම රුසියානු භටයන් වේ .

රුසියානු සෙබළුන් භාවිත කළ ජංගම දුරකථන නිසා ඔවුන් සිටින ස්ථානය යුක්රේන හමුදාව සොයාගෙන තිබේ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇතත් රුසියානු සෙබළුන් ඒ ගැන තැකීමක් කර නැත .

ඇමරිකාව සැපයූ හිමාර්ය රොකට් ප්‍රහාර හතරක් එම රුසියානු සෙබළු රැඳී සිටි ගොඩනැගිල්ලට පතිත වී තිබේ . රුසියානු හමුදාව විසින් පසුව එල්ල කළ ප්‍රහාර වලින් යුක්රේන භටයන් 200 ක් සහ හිමාර්ස් රොකට් යන්ත්‍ර හතරක් ද රොකට් 800 ක් ද විනාශ වී ඇත .

එහෙත් යුක්රේන ජනපති සෙලෙන ස්කි පැවසුවේ රුසියානු ප්‍රහාර වලින් දෙදෙනෙක් තුවාල ලැබූ බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?