රුසියානු භටයෝ 289ක් මියයයි

යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකින් රුසියාව අත්පත් කරගෙන සිටි ඩොනෙක්ස ප්‍රාන්තයේ සෙබළුන් 89 ක් මරුමුවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියගිය සියලු දෙනාම රුසියානු භටයන් වේ .

රුසියානු සෙබළුන් භාවිත කළ ජංගම දුරකථන නිසා ඔවුන් සිටින ස්ථානය යුක්රේන හමුදාව සොයාගෙන තිබේ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇතත් රුසියානු සෙබළුන් ඒ ගැන තැකීමක් කර නැත .

ඇමරිකාව සැපයූ හිමාර්ය රොකට් ප්‍රහාර හතරක් එම රුසියානු සෙබළු රැඳී සිටි ගොඩනැගිල්ලට පතිත වී තිබේ . රුසියානු හමුදාව විසින් පසුව එල්ල කළ ප්‍රහාර වලින් යුක්රේන භටයන් 200 ක් සහ හිමාර්ස් රොකට් යන්ත්‍ර හතරක් ද රොකට් 800 ක් ද විනාශ වී ඇත .

එහෙත් යුක්රේන ජනපති සෙලෙන ස්කි පැවසුවේ රුසියානු ප්‍රහාර වලින් දෙදෙනෙක් තුවාල ලැබූ බවයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51