AFC Banner
AFC Banner
Empty Ad

රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (21) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334.93ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?